Lakshapathi Ultimate Game

ai muốn trở thành một triệu phú. Chơi và giành được Lakshapathi Ultimate
Playsoft Interactive
Tải Lakshapathi Ultimate Game APK
Phiên bản 3.8
Cập nhật vào 2024-01-27
Đánh giá 4.4
Thể loại Đố vui
Google Play ID com.malindu.lakshapathigame
Lượt tải 5+
Tổng quan Lakshapathi Ultimate Game
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට

මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.

මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0 / =
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10‘000 / =
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125‘000 / =
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3‘000‘000 = / ඔබට ජයග්‍රහණය කල හැකිය.

මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත කි දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි.

මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.

මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි අලු‍තින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි.

ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි.
එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.

Xem thêm
Tải APK bản Android
Hiện tại tạm không hỗ trợ tải APK của Lakshapathi Ultimate Game. Vui lòng tải trên Google Play.
Google Play
Tải trên CH Play
1. Click "Tải trên CH Play"
2. Tải Lakshapathi Ultimate Game trên CH Play
3. Khởi động và trải nghiệm Lakshapathi Ultimate Game
Câu hỏi thường gặp về APK Lakshapathi Ultimate Game

Liệu Lakshapathi Ultimate Game có an toàn đối với thiết bị của tôi?

Xem thêm

File XAPK là gì? Nếu file Lakshapathi Ultimate Game tôi đã tải về là định dạng XAPK thì sao?

Xem thêm

Tôi có thể chơi Lakshapathi Ultimate Game trên PC?

Xem thêm

Hãy tìm thử